හෙට (ඔක්.05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 LITRO ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
newsX.lk