Instagram බිඳවැටේ

March 09, 2023 - 12:58 PM

Instagram බිඳවැටේ | තාක්ෂණික පුවත්

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් යෙදවුමේ සිදුවූ මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින් දහස් ගණනකට බලපෑම් එල්ලවී ඇති බවය.

මෙසේ බලපෑමට ලක්වූ පිරිසෙන් බහුතරය අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පරිශීලකයින් බවද එම වාර්තා සඳහන් කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment