ජනපතිගෙන් මේ සතියේ විශේෂ ප්‍රකාශයක්

October 04, 2022 - 12:53 PM

ජනපතිගෙන් මේ සතියේ විශේෂ ප්‍රකාශයක් | දේශීය පුවත්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ.


ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය නම් විවාදයක් ලබාදීමට සූදානම් බවද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment