දශක 6ක් පුරා හෙල ගී කලා කෙත අස්වැද්දූ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.
newsX.lk