ඉන්ධන බෙදා හැරීම කඩාකප්පල් කළ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
newsX.lk