ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහලට

March 29, 2023 - 11:34 AM

ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහලට | දේශීය පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 60කින් අඩු වන අතර නව මිල රුපියල් 340කි.

ඔක්ටේන් 95 රුපියල් 135 කින් අඩු වන අතර නව මිල රුපියල් 375 කි.

ඔටෝ ඩීසල් රුපියල් 80 කින් අඩුවෙන අතර එහි නව මිල රුපියල් 325 කි

සුපර් ඩීසල් රුපියල් 45 කින්  අඩු කෙරෙන අතර එහිිනව  මිල 465 කි .

භූමිතෙල් රුපියල් 10කින්  අඩුකෙරෙන අතර නව මිල රුපියල් 295කි.  

මේ අතර ලංකා IOC සමාගමද අද රාත්‍රියේ සිට ඉන්ධන මිල පහල දැමීමට තීරණය කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment