බස් ගාස්තුත් පහලට...

March 29, 2023 - 12:44 PM

බස් ගාස්තුත් පහලට... | දේශීය පුවත්

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment