ගෑස් මිල සූත්‍රයට අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රො ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 1000කින් අඩු කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා පවසයි.
newsX.lk