සිමෙන්ති මිලත් සෙමෙන් පහළ බසී

October 04, 2022 - 4:00 PM

සිමෙන්ති මිලත් සෙමෙන් පහළ බසී | දේශීය පුවත්  | ව්‍යාපාරික පුවත්

INSEE සංස්සථා සහ INSEE මහවැලි Marine Plus, කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටය අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් අඩු කෙරේ.

කිලෝග්‍රෑම් 50 බෑගයක නව මිල රුපියල් 3100 කි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment