ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 271 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,280ක්.
newsX.lk