අලුත් බද්දකින් දුරකතන ගාස්තු තවත් ඉහලට

October 05, 2022 - 2:02 PM

අලුත් බද්දකින් දුරකතන ගාස්තු තවත් ඉහලට | දේශීය පුවත්

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හඳුන්වාදීමත් සමඟ සියලුම විදුලි සංදේශ සමාගම් අද (ඔක්.05) සිට සිය ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

2.5% ක නව SSCL බදු අනුපාතය එකතු කරන අතරම Pay TV සේවාවන් ඇතුළුව සියලුම පෙරගෙවුම් සහ පසුගෙවුම් පැකේජ සංශෝධනය කරන බව නිවේදනයක් නිකුත් කරමින් අදාල සමාගම් සඳහන් කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment