අමෙරිකානු ග්‍රීන් කාඩ් වීසා (Green Card Visa) සඳහා අයැදුම්පත් කැඳවීම අද (ඔක්. 5) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ට අයැදුම් පත් කැඳවීම ආරම්හ වන බව ට්විටර් පණිවිඩය නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.
අයැදුම් පත් කැඳවීම නොවැම්බර් මස 8 වන දා ශ්‍රී ලංකා වේලාවෙන් 10.30ට අවසන් වීමට නියමිත ය.
ඒ අනුව, http://dvprogram.state.gov වෙත පිසිවීමෙන් පමණක් අයැදුම් පත් යොමු කළ හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරට ත් පැවසීය.
පහත සබැඳිය හරහා ඔබට Green Card Visa වෙබ් පිටුව වෙත පිවිසිය හැක.
https://dvprogram.state.gov/