සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හඳුන්වාදීමත් සමඟ සියලුම විදුලි සංදේශ සමාගම් අද (ඔක්.05) සිට සිය ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබුනා.
කෙසේ වෙතත් එම සමාගම් විසින් ප්‍රකාශයට පත් කරන ලද දුරකථන, Pay Tv සහ අන්තර්ජාල ගාස්තු ඉහළ නැංවීමට අදාල අනුමැතිය ලබා නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.