තේ බොන අයට සුභ ආරංචියක්

October 06, 2022 - 11:04 AM

තේ බොන අයට සුභ ආරංචියක් | දේශීය පුවත්

හෙට සිට සාමාන්‍ය තේ කෝප්පයක (Plain tea) මිල රුපියල් 30 කටත් කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 ක උපරිමයකට යටත්ව එහි මිල  අඩු කිරීමට  ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඔවුන් එම ඉල්ලීම හෙට (ඔක්.07) පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කරන බව බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment