පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේ ඔහුට පක්ෂව මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නට පක්ෂව 7 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි