මහින්ද සහ බැසිල්ට එරෙහි FR පෙත්සම් විභාගයට

October 07, 2022 - 12:36 PM

මහින්ද සහ බැසිල්ට එරෙහි FR පෙත්සම් විභාගයට | දේශීය පුවත්

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව ගොනු කර ඇති FR පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment