පාඨලීට ලැබුණු අලුත්ම අභියෝගය

October 08, 2022 - 10:10 AM

පාඨලීට ලැබුණු අලුත්ම අභියෝගය | දේශීය පුවත්

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ⁣කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යට⁣තේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ⁣ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ (ඔක්.07) නිතරඟ⁣යෙන් පත් වුනා.

මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.



රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment