කසළ තේ පුරවා ගත් ලොරියක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට

October 08, 2022 - 2:23 PM

කසළ තේ පුරවා ගත්  ලොරියක් සමඟින් පුද්ගලයෙකු  අත්අඩංගුවට | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10.07) දින ඇත්ගාල පොලිස් වසමේ නාවලපිටිය පාර, රේන්දපොළ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කසල තේ කිලෝග්‍රෑම් 8,807 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 43 ක මැණික්බෝව, හොඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇත්ගාල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment