ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්‍රේනයට ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව, එම මුදල් අද දිනයේදී යුක්‍රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.
newsX.lk