මැතිවරණයට පෙර ජනපති කරන්න යන වෙනස

October 09, 2022 - 5:22 PM

මැතිවරණයට පෙර ජනපති කරන්න යන වෙනස | දේශීය පුවත්

මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල (ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා) සභික සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩු කිරීමට සහ ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මනාප නොවන ලැයිස්තු ක්‍රමයක් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වහා සම්මත කර මැතිවරණ නීතියෙන් සීමා පැනවිය යුතු බව ද අවධාරණය කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment