රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

October 11, 2022 - 8:39 AM

රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ | දේශීය පුවත්

නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම සහ පවතින රියැදුරු බලපත්‍රය නව රියැදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරනු ලැබ ඇත.

සංශෝධිත ගාස්තු සහිත ගැසට් පත්‍රය පහතින් දැක්වේ…

2022101103 2022101103

WhatsApp
Telegram
Make a Comment
Make a Comment