ශ්‍රී ලංකාවට තවත් ජයක්

October 11, 2022 - 12:45 PM

ශ්‍රී ලංකාවට තවත් ජයක් | ක්‍රීඩා පුවත්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු පෙරහුරු තරඟය අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුනා.

පළමුව පන්මෙදුවට පහර දුන්ම ශ්‍රීලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුල කඩුලු  05 කට ලකුණු 188ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණ්ඩායම තම පන්දු වාර විස්ස තුල ලබාගත හැකි වූයේ ලකුණු 155ක් පමනයි. ඒ අනුව  ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 33ක ජයක් ලැබුනා

ශ්‍රී ලංකාව - 188/5(20)

සිම්බාබ්වේ - 155/5(20)

මහීෂ් තීක්ශන - 44/3

චාමික කරුණාරත්න - 26/2

WhatsApp
Telegram
Make a Comment
Make a Comment