Breaking News : ලාෆ්ස් ගෑස් මිල පහළට

October 11, 2022 - 6:19 PM

Breaking News : ලාෆ්ස් ගෑස් මිල පහළට | දේශීය පුවත්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු.500කින් පහත දමා තිබේ. ඒ අනුව නව මිල රු.5300ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු.200කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.2120ක් වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment