ආදායම් බද්දෙත් අලුත් වෙනසක්

October 12, 2022 - 9:53 AM

ආදායම් බද්දෙත් අලුත් වෙනසක් | දේශීය පුවත්

ආදායම් ලැබීම් මත බදු අයකර ගැනීමේ මිල ගණන් සංශෝධනය කර තිබේ.

එහිදී ඔට්ටු ඇල්ලීමෙන් සහ සූදු ක්‍රීඩා , යම් මත්පැන් හෝ දුම්කොල නිෂ්පාදනයන්, නිෂ්පාදනය හෝ ආනයනය කොට විකිණීමෙන් උපයන ලාභයන් මත 40% ක නව බද්දක් පනවා තිබේ.

වැඩිදුර විස්තර පහතින්
tax_1 tax_2 tax_3

WhatsApp
Telegram
Make a Comment
Make a Comment