මන්ද පෝෂණය 2% කින් ඉහළ ගිහින් - සෞඛ්‍ය ඇමති

October 12, 2022 - 5:07 PM

මන්ද පෝෂණය 2% කින් ඉහළ ගිහින් - සෞඛ්‍ය ඇමති | දේශීය පුවත්

මෙරට මන්ද පෝෂණය පසුගිය වසරට සාපේක්ෂව 2% වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අද (12) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මන්ද පෝෂණය 12% ක අගයක පැවති බවත් එය පසුගිය කාලයේ 2% කින් වැඩිවී මේ වන විට 14% ක පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී  මන්ද පෝෂණය 10% දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත්ඉ සඳහන් කළේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment