මුහුදුබඩ මාර්ගයේ ඇතැම් දුම්රිය හෙට නියමිත වේලාවට කලින්

October 12, 2022 - 5:48 PM

මුහුදුබඩ මාර්ගයේ ඇතැම් දුම්රිය හෙට නියමිත වේලාවට කලින් | දේශීය පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට සිට එම මාර්ගයේ ධාවනය කෙරෙන ඇතැම් දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු 10 කට හෝ ඊට අඩු කාලයකට පෙර ධාවනය කෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment