පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 2021 පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල අභියාචනා පරික්ෂා කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල නිකුත් කර තිබේ.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත (www.doents.lk) පිවිසීමෙන් ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.