දුම්රිය ගමනත් කොට උඩට යන ලකුණු

October 13, 2022 - 9:53 AM

දුම්රිය ගමනත් කොට උඩට යන ලකුණු | දේශීය පුවත්

දුම්රිය මාර්ග නඩත්තු සහ පවතින විවිධ දුර්වලතා නිසා දුම්රිය අඩුවේගයකින් ධාවනය කිරීමට සිදුවන බන දුම්රිය ස්ථානාධීපති සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති සුමේධ අමරසිංහ මහතා  පැවසුවේ දුම්රිය මාර්ගවල පවතින අඩුපාඩු නිසිලෙස පිළිසකර නොවුනහොත් දුම්රිය ධාවනය ඉතා අවධානම් තත්ත්වයකට පත්වන බවයි

දැනට දුම්රිය පීලි කැඩී යන අවස්ථාවල ගබඩාවල පවතින පීලි කොටස් අලුත්වැඩියා කර යොදාගන්නා බවත් නව රේල්පීලි ලබාගැනීමට ටෙන්ඩර්පත් කැඳෙව්වත් එම කොටස් මිලදී ගැනීමට ලබන අප්‍රේල් දක්වා කල්ගත වන බවත් ඔහු සඳහන් කළාය .

WhatsApp
Telegram
Make a Comment
Make a Comment