කැලෑ බද ප්‍රදේශයක සඟවා තිබු ටී 56 ගිනිඅවියක් හා එම උණ්ඩ 8 ක් විශේෂ කාර්ය බලකාය විසින් වාලච්චේන තෝරාවේලි ප්‍රදේශයේදී ඊයේ (12) කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා කඳවුරට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
කිසිවකු විසින් අපරාධ සිදුකිරීම සදහා මෙම ගිනි අවිය හා උණ්ඩ සඟවන්නට ඇති බවට සැක පලකරයි.