T20 ලෝක කුසලාන තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නකු වන දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්ව ඇති බවට තොරුතුරු වාර්තා වේ.
දිනේෂ් චන්දිමාල්ගේ අඩුව පිරවීමට නිරෝෂන් දික්වැල්ල ලෝක කුසලාන T20 අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවට වාර්තා වේ.