ඔක්තොබර් 15 වැනි සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩළය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
ඒ අනුව ඔක්තෝබර් 15 වැනිදා රාත්‍රි 10 සිට 16 වැනිදා පෙරවරු 10 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ වලයි.