උතුරු කොරියාව මිසයිලය අත්හදාබැලීමක

October 14, 2022 - 9:59 AM

උතුරු කොරියාව මිසයිලය අත්හදාබැලීමක | විදේශීය පුවත්

උතුරු කොරියාව  න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි දිගු දුර කෲස් මිසයිල දෙකක් අත්හදා බැලූ බව වාර්තා වෙයි.

ඇමෙරිකාව මෙන්ම දකුණු කොරියාව හා  ජපානයේත් දැඩි විරෝධය මත පසුගිය සති කිහිපය පුරා උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීම් වල නිරතවිය.

උතුරු කොරියාව, චිනය හා රුසියාවේ රැකවරන මත මෙම අත්හදාබැලීම් සිදුකරන බව එම ඇමරිකානු රජය චෝදනා කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment