ත්‍රිකුණාමල වරාය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.
එම පියවර මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොව අනාගත පරපුරේ යහපත සඳහා ගතයුතු බව ජනජනාධිපතිවරයා පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් "Surbana Jurong" ප්‍රධාන සැලසුම් දැනුවත් කිරීමේ හමුවේදීය