පාන් පිටි මිල පහළට 

October 14, 2022 - 4:35 PM

පාන් පිටි මිල පහළට | දේශීය පුවත්

තිරිඟු පිටිවල තොග මිල පහළ දමා ඇතැයි අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රු. 290ක් දක්වා පහළ දමා ඇත.

මීට පෙර තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක් අලෙවි වූයේ රු. 375කට ය.

තුර්කියෙන් ආනයනය කරන ලද තිරිඟු පිටි වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමග මෙලෙස එහි තොග මිල පහළ දමා ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment