සති අන්තයේ විදුලි කප්පාදුවේ අඩුවක්

October 15, 2022 - 6:25 AM

සති අන්තයේ විදුලි කප්පාදුවේ අඩුවක් | දේශීය පුවත්

අද (15) සිට 17 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අද (15) සහ හෙට (16) දිනවල පැය 1 යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සහ අනිද්දා (17) පැය 2 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

විදුලි කප්පාදුව සිදුවන ආකාරය පහතින්,  01 02 3fbe083eb70b2374ad3f7a6a19b8d73c

WhatsApp
Telegram
Make a Comment
Make a Comment