මේත් තිළිණිගෙන් උපදෙස් ගත් අයෙක්ද?

October 15, 2022 - 7:11 AM

මේත් තිළිණිගෙන් උපදෙස් ගත් අයෙක්ද? | දේශීය පුවත්

තැම්පත් මුදල් සඳහා 10% ක පොලියක් ලබා දෙන බවට ප්‍රදේශයේ විවිධ ව්‍යාපාරිකයින් සහ පුද්ගලයින් රැවටූ බවට ‌චෝදනා ලද පුද්ගලයකු කහතුඩුව, පාලගම ‌දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ වංචාකල මුදල රුපියල් කෝටි 70කට අධික බව පැවසේ.

28 හැවරිදි සැකකරුට, මුදල් ලබාදුන් පුද්ගලයින් විශාල වශයෙන් කහතුඩුව පොලිසිය වෙත පැමිණෙන බවටද තොරුතුරු වාර්තා වේ.

අද දින මෙම සැකකරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

WhatsApp
Telegram
Make a Comment
Make a Comment