දියරකුසා බිලිගත් ‌‌වෛද්‍යවරයා

October 15, 2022 - 7:56 AM

දියරකුසා බිලිගත් ‌‌වෛද්‍යවරයා | දේශීය පුවත්

මහියංගනය සහ කරවනැල්ල රෝහල්වලට අනියුක්තව සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙක් ඊයේ (14) මහියන්ගනය - මාපාකඩවැවේ දිය නාමින් සිටියදී එක් අයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වෛද්‍යවරයෙකි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment