නයිජීරියාවටත් අයහපත් කාලගුණයෙන් බලපෑම් (Video)

October 15, 2022 - 8:21 AM

නයිජීරියාවටත් අයහපත් කාලගුණයෙන් බලපෑම් (Video) | විදේශීය පුවත්

නයිජීරියාවට ඇතිව තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් එරට ප්‍රාන්ත 36න් 27ක්ම ගංවතුර අවධානමකට ලක්ව ඇති බවත් නිවාස 90,000ක් පමණ ජලයෙන් යට වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බලධාරීන් පවසන පරිදි වසර 10කට පසුව ඇති වූ විශාලතම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 ක් පමණ මිය ගොස් ඇති අතර එරට ලක්ෂ  14ක් පමණ ජනයා මේවන විට අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්ව සිටියි.



WhatsApp
Telegram
Make a Comment
Make a Comment