ජීවිත දෙකක් බිළිගත් වරකාපොල නායයෑම - (Video)

October 15, 2022 - 9:05 AM

ජීවිත දෙකක් බිළිගත් වරකාපොල  නායයෑම - (Video) | දේශීය පුවත්

ඊයේ (14 ) බලපෑ දරුණු වර්ෂාවත් සමඟ වරකාපොල, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට අසල පිහිටි කන්දක් නායයෑමෙන් එම නිවස විනාශ විය.

එම අනතුරට ලක් වූ නිවසේ විසු මව, පියා, සහ පුතනුවන් අතරින් පියා ඊයේ දිනයේදීම රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කෙරිනි.

මෙම අනතුරින් මියගිය 48 හැවිරිදි මවගේ දේහය සොයාගත් නමුත් 24 හැවිරිදි තරුණයා පිළිබඳව සෝදිසි මෙහෙයුම් ⁣යුදහමුදාව සිදුකරමින් පවතී.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment