අගෝස්තු 23 වන දිනට යුක්‍රේනය සෝවියට් සංගමයෙන් නිදහස ලබා වසර 31 එකක් පිරෙන නිදහස්දින සැමරුමේදී යුක්‍රේන ජනාධිපති වැලදිමීර් සෙලස්කි සංවේදීව එරට ජනතාව අමතමින් සඳහන් කලේ , යුක්‍රේන ආක්‍රමණයෙන් එරට නැවත පණ ලබා ඇති බවත්, මොස්කව් ආක්‍රමණයෙන් නිදහස සඳහා වන අරගලය කිසිවිටක අත් නොහරින බවයි.
44 හැවිරිදි ජනාධිපතිවරයා කියෙව් අගනුවර පිහිටි සෝවියට් සංගමයෙන් ඉවත්වීම සනිටුහන්කරන ස්මාරකය ඉදිරිපිට පැවැත්වූ තම කතාවේදී තවදුරටත් සඳහන් කලේ.
පසුගිය මාස හය තුල දකුණු හා නැගෙනහිර යුක්‍ර්න ප්‍රදේශ මොස්කව් පාලනයට නැවත අගුලන බවයි.