T20 ලෝක කුසලානයේ පළමු තරඟය - #T20WorldCup

October 16, 2022 - 8:39 AM

T20 ලෝක කුසලානයේ පළමු තරඟය - #T20WorldCup | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය ලෙස අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නැම්බියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය පැවැත්වේ.

ඔ්ස්ට්‍රේලියාවේ, ගීලොන්ග් හීදී මෙරට වේලාවෙන් පෙ.ව. 9.30ට තරඟය පැවැත්වීමට නියමිතයි

ලෝක t20 ශ්‍රේණි ගත කිරීම්වල ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේත් නැම්බියාව 14 වන ස්ථානයේත් පසුවෙයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment