2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, පළමු වටයේ පළමු තරගය ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.ඒ අනුව ඔහු තීරණය කළේ මුලින් ම පන්දු යැවීමටයි.
newsX.lk