නාවලපිටියේ දී මාර්ගයක් අවහිර කළ පිරිසක් අත්අඩංගුවට

October 16, 2022 - 1:27 PM

නාවලපිටියේ දී මාර්ගයක් අවහිර කළ පිරිසක් අත්අඩංගුවට | දේශීය පුවත්

නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සමගි ජන බලවේගය පක්ෂයේ නාවලපිටිය ප්‍රධාන සංවිධායක වන සසංක සම්පත් මහතා ඇතුළු 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment