රන්ජන් හෙට එලියට....?

August 25, 2022 - 11:35 PM

රන්ජන් හෙට එලියට....? | දේශීය පුවත්

හිටපු මන්ත්‍රී ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට හෙට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.. රන්ජන් රාමනායක මහතා සිරගතවූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකටයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment