අද (ඔක්. 17) දිනයේ පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.ඒ අනුව, විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක වීමට නියමිත ය.
newsX.lk