දකුණු කොරියාව සිය වාර්ෂික යුද අභ්‍යාසය මේ වනවිට (17) ආරම්භ කර තිබෙනවා.
ජපානය සහ ඇමරිකානු යුද භටයින්ගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරෙන මෙම අභ්‍යාසය ලබන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මකයි.
උතුරු කොරියානු ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට ශක්තිමත්ව මුහුණදීමේ අරමුණින් මෙම අභ්‍යාසය සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.