කොළඹ රථ ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීම ගැන නිවේදනයක්

October 17, 2022 - 10:45 AM

කොළඹ රථ ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීම ගැන නිවේදනයක් | දේශීය පුවත්

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අවසරලත් නොවන පුද්ගලයන් සහ සංවිධානවලට රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම වලක්වාලමින් නිවේදනයක් නිකුත් කිරීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබෙනවා.

නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, කොළඹ ස්ථාන 19ක රථ වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමට අවසර නොලත් පුද්ගලයන්ට හෝ සංවිධානවලට හැකියාවක් නොමැති බවයි.

එම ප්‍රදේශ පහත නිවේදනයේ දක්වා තිබෙනවා.

cmc-public-notice-sinhala
cmc-public-notice-english

WhatsApp
Telegram
Make a Comment
Make a Comment