දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

October 17, 2022 - 11:07 AM

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි | විදේශීය පුවත්

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (17) යෙදී තිබෙනවා.

ප්‍රායෝගිකව “සැමට ගෞරවය” යන්න මෙම වසරේ තේමාවයි.

1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පූර්විකාව තුළින් ද මානව ගරුත්වය තහවුරු කර තිබෙනවා.

ලොව දිළිඳුතම රට බුරුන්ඩි රාජ්‍යය වන අතර, දිළින්දන් වැඩිම ප්‍රමාණයක් සිටින කලාපය ලෙස අප්‍රිකානු කලාපය හඳුන්වා දී තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment