තුන්වන වරටත් චීන ජනපති වීමට ෂී ජින් පින් සූදානමින්

October 17, 2022 - 12:39 PM

තුන්වන වරටත් චීන ජනපති වීමට ෂී ජින් පින් සූදානමින් | විදේශීය පුවත්

තුන්වන වරටත් සිය රටේ නායකත්වය දැරීමට සූදානම් බවට චීන ජනාධිපති ෂී ජින් පින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සති තුනක් පුරා පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වෙනි සංවත්සරය අමතමින්.

චීනයේ හමුදා ශක්තිය තවත් වැඩිදියුණු කිරීම, ජාතික ආරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවටද මෙහිදී චීන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment