රන්ජන් රාමනායකට අද ජනාධිපති සමාව පිරිනැමුණා...රන්ජන් රාමනායක මහතා සිරගතවූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. විශේෂ කොන්දේසි කිහිපයක් යටතේ රනිල් වික්‍රමසිංහ ජනපතිතුමා විසින් මෙම අතිවිශේෂ සමාව පිරිනැමීම සිදුකර තිබෙනවා..
newsX.lk